වෛරය වපුරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

වෛරය වපුරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබේ. වෛරය වපුරන සහ ප්‍රචණ්ඩත්වය ඇති කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත උනා මක්කුලේ මහත්මිය පවසා තිබේ. පසුගිය සතියේ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර වෙසක් දිනය සැමරූ බවත්, මෙම සතියේදී බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය උදාසීන කර ඇතැයි … Continue reading වෛරය වපුරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය